VIKUM HARSHANA | COMBINED MATHEMATICS Telegram channel photo

VIKUM HARSHANA | COMBINED MATHEMATICS

@Vikum_HarshanaPublic Channel

The official Telegram channel of Vikum Harshana.

Web seriesEnglishUnited States
1.2k (1,246 subscribers)
Members
—
Rating
14
Total Posts
Sep 20, 2026, 2:31 PM
Updated
May 1, 2026
Created
Stats

You are viewing English content. To see content in other languages, change the language of the site.

Channel Information

Channel Information
Channel NameVIKUM HARSHANA | COMBINED MATHEMATICS
Username@Vikum_Harshana
CategoryWeb series
LanguageEnglish
CountryUnited States
Members1,246
Channel TypePublic Channel
CreatedMay 1, 2026
Last UpdatedSep 20, 2026 • 6 days ago
StatusActive

Ranking

Global Ranking
#4674-4
Language Ranking
#948+1
Category Ranking
#145No change

Participant Growth (Last 9 Days)

Total: 1.2K
24h growth: -7 1%
05/0105/0705/0707/0907/0908/2309/0109/1109/20

Latest Posts

කොහොමද ළමයි ඔයාලට...

මම ටික දවසකට කලින් "ඝර්ෂණය| පාඩම වෙනුවෙන් වීඩියෝ එකක් හැදුවා. ඒත් එක වෙලාවට පබ්ලිෂ් කරගන්න බැරි වුනා. ඒකට පොඩ්ඩක් මට සමාවෙන්න.

ඒ වීඩියෝ එකේ කතා කරන තියරි ටික සමහර විට ඔයාලට Physics වලට ඕනේ වෙනයි කියලා හිතුන නිසා මම එක අද පබ්ලිෂ් කරා.

https://youtu.be/EZKCjE2Uomc

පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, වෙලාවක් තිබ්බොත් විතරක් බලන්න.

හොඳට Physics, Chemistry කරගන්න.

අපි ඉක්මනටම හම්බෙමු.

ජය වේවා.

- විකුම් හර්ෂණ | Combined Mathematics -
Video Thumbnail
6,6500069
ළමයි...
ගොඩක් දෙනෙක් තාමත් සංඛ්‍යානය සම්භාවිතාවය වීඩියෝස් හොයනවා දැක්කා. මෙන ඔක්කොම තියෙනවා.
හැමෝම ගොඩ යන්න ඕනේ මේක. එච්චරයි.
ගේමක් ගහමු හැමෝම එහෙනම්.

සංඛ්‍යානය සම්භාවිතාවය කියන්නේ ලකුණු 200 ක්. ගන්න ලේසි ලකුණක්.
සූත්‍ර පාඩම් කරන්නේ නැතුව ලස්සනට වැඩේ කරගන්න පුළුවන්.

එහෙනම් හැමෝටම ජය.

- විකුම් හර්ෂණ | Vikum Harshana -

සම්භාවිතාවය
https://youtu.be/I3_9E-s1CPo

සංඛ්‍යානය Day 1
https://youtu.be/bttxj_V8z4w

සංඛ්‍යානය Day 2
https://youtu.be/q3kaWKiVt7U

සංඛ්‍යානය Day 3
https://youtu.be/yWlthtp3Y-E
Video Thumbnail
7,9400045
සුබ දවසක් ළමයි...

ඔයාල හැමෝම හොඳින් පාඩම් වැඩ ටික කරගෙන ඉන්නවා ඇති කියලා හිතනවා.
අදයි හෙටයි ඔයාලා Applied Maths එක්ක වැඩ කරගෙන යන්න අපි සැලසුම් කරපු විදියටම.

ඔයාලට මොනයම් හෝ ෆ්‍රී වෙලාවක් ලැබුනොත් ඔයාල මේ දවස් දෙකේ බලනවා නම් බලන්න ඕනේ ප්‍රධානම වීඩියෝ කිහිපය තමයි මේ.

ඒ තමයි,

Theory Unlocked: Applied Maths
https://youtube.com/live/cSdpZj8U9PA?feature=share

2023-2025 Applied Full Paper Discussions
https://youtube.com/live/Lgw1nC9RrGU?feature=share
https://youtube.com/live/jJ1m5IezwPQ?feature=share
https://youtube.com/live/6RsHjAo8ni0?feature=share
https://youtube.com/live/yP3HP1WzJp0?feature=share

2018-2022 කෙටි ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/j1fVd9-CVZ8?feature=share

මතක තියාගන්න මේ වීඩියෝ ටික හරි බලන්න ඕනේ ඔයාලගේ දවසේ වැඩ ටික ඉවර වුණායින් පස්සේ විතරයි.

එහෙනම් හොඳට වැඩ ටික කරගන්න.

- විකුම් හර්ෂණ | Combined Mathematics -
8,1600039
‎එහෙනම් 2026 ළමයි...

මාස 8 ක් තිස්සේ අපි ආපු මේ journey එක අදින් අවසන් වෙනවා.
ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි මාව විශ්වාස කරගෙන මාත් එක්ක මේ ගමන ආවාට.

මෙච්චර කාලයක් අපි කතා කරගත්තු විදියටම හෙට වැඩේ එහෙනම් සුපිරියටම ගොඩ දාගන්න.

Exam එකට යන්න කලින් මේක අහලම යන්න...

https://youtu.be/fuPnQQq1h-g

- විකුම් හර්ෂණ | Vikum Harshana -
Video Thumbnail
6,2300056
සුබ දවසක් ළමයි...

ඔයාල හැමෝම හොඳින් පාඩම් වැඩ ටික කරගෙන ඉන්නවා ඇති කියලා හිතනවා.
අද ඔයාලා දවසම Pure Maths එක්ක වැඩ කරගෙන යන්න අපි සැලසුම් කරපු විදියටම.

ඔයාලට මොනයම් හෝ ෆ්‍රී වෙලාවක් ලැබුනොත් ඔයාල අද බලනවා නම් බලන්න ඕනේ වීඩියෝ කිහිපයක් විතරයි.

ඒ තමයි,

Theory Unlocked: Pure Maths
https://youtube.com/live/T5uAPGp-RA4?feature=share

2023-2025 Pure Full Paper Discussions
https://youtube.com/live/GhDKlf4XcP4?feature=share
https://youtube.com/live/yeUUcMA9Zas?feature=share
https://youtube.com/live/WmsNvQSv1jA?feature=share

2018-2022 කෙටි ප්‍රශ්න සාකච්ඡාව
https://youtube.com/live/ofwzDY6HNyI?feature=share

මතක තියාගන්න මේ වීඩියෝ ටික හරි බලන්න ඕනේ ඔයාලගේ දවසේ වැඩ ටික ඉවර වුණායින් පස්සේ විතරයි.

එහෙනම් හොඳට වැඩ ටික කරගන්න.

මම හවස් වෙලා ඔයාලට "යන්න කලින් අහන්න" මැසේජ් එකක් දාන්නම්.

ජය වේවා හැමෝටම.

- විකුම් හර්ෂණ | Combined Mathematics -
6,1800065
‎Centre of Mass Proofs
=================

Hey stundent, here are the "6 Proofs of Center of Mass" in English medium.

https://youtu.be/X0JafGAk6_M


In this video,

⚜ Center of Mass of a Semicircular Arc

⚜ Center of Mass of a Semicircular Lamina

⚜ Center of Mass of a Solid Right Circular Cone

⚜ Center of Mass of a Solid Hemisphere

⚜ Center of Mass of a Hollow Right Circular Cone

⚜ Center of Mass of a Hollow Hemisphere

Share this with everyone.

After watching, leave a comment on Youtube.

This is the complete tutorial related to the video "Proofs of the Center of Mass".



Study hard.
Good luck.

- Vikum Harshana | Combined Mathematics -

============

Join the Vikum Harshana Telegram Channel for all class-related updates.
Video Thumbnail
4,6700012
Photo
THEORY UNLOCKED
=================

මම කරපු Theory Unlocked සෙෂන් දෙකේ ලින්ක් තමයි මේ තියෙන්නේ.

වීඩියොස් දෙකම වෙන වෙනම පාඩම්වලට timestamp කරලා දාල තියෙනවා.

THEORY UNLOCKED: PURE MATHS
https://youtube.com/live/T5uAPGp-RA4?feature=share

THEORY UNLOCKED: APPLIED MATHS
https://youtube.com/live/cSdpZj8U9PA?feature=share

විභාගයට යන්න කලින් බලන්න තියෙන හොඳම වීඩියෝ දෙක තමයි මේ.

හැමෝම එක්ක ශෙයා කරගන්න.

- විකුම් හර්ෂණ | Combined Mathematics -
11,9000027
‎ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම් (Centre of Mass Proofs)
============================

ඔන්න ළමයි...පොරොන්දු වුණු විදියටම "ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම් 6" තමයි මේ තියෙන්නේ.

https://youtu.be/-e4zwOV1YPA

කලින් කිව්වා වගේ Animation video එක ඉවර කරගන්න වෙලාවක් නැති වෙයි වගේ හිතුන නිසයි මේ විදියට වීඩියෝ එක දැම්මේ.

මේ වීඩියෝ එකේ,

⚜ අර්ධ වෘත්තාකර චාපයක ස්කන්ධ කේන්ද්‍රය

⚜ අර්ධ වෘත්තාකර කේන්ද්‍රික ඛණ්ඩයක ස්කන්ධ කේන්ද්‍රය

⚜ ඝන ඍජු වෘත්තාකර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය

⚜ ඝන අර්ධ ගෝලයක ස්කන්ධ කේන්ද්‍රය

⚜ කුහර ඍජු වෘත්තාකර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය

⚜ කුහර අර්ධ ගෝලයක ස්කන්ධ කේන්ද්‍රය

යන සාධනයන් 6 ම තියෙනවා.

හැමෝම එක්ක මේක ශෙයා කරගන්න.

බලල ඉවර වුනාම Youtube එකේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න.

"ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම්" වීඩියෝ එකට අදාල සම්පූර්ණ නිබන්ධනය තමයි මේ තියෙන්නේ.



එහෙනම් හොඳටම පාඩම් ටික කරගන්න.

ජය වේවා.

- විකුම් හර්ෂණ | Combined Mathematics -

=============

සියළු පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් සඳහා Vikum Harshana Telegram Channel එකත් එක්ක සම්බන්ධ වෙන්න.
Video Thumbnail
5,8200039
Photo
2023 - 2025 PAPER DISCUSSION PLAYLIST
===================================

මම කරපු Combined Maths 2023 - 2025 Paper Discussion ඔක්කොම තියෙන Youtube Playlist එක තමයි මේ.

වීඩියොස් ඔක්කොගේම ප්‍රශ්නවලට timestamp කරලා දාල තියෙනවා.

https://www.youtube.com/playlist?list=PLdGQo3CPRrM0

ඔයාල ඉස්සරහ දවස්වල තනියම පේපර් ලියලා මේ වීඩියෝ ටිකෙන් උත්තර චෙක් කරගන්න. එතකොට වැඩේ පහසු වෙයි.

හැමෝම එක්ක ශෙයා කරගන්න.

- විකුම් හර්ෂණ | Combined Mathematics -
6,0800018
[poll]
"අන්තිම දවස් කිහිපයේ Combined Maths සැලැස්ම" මුලින්ම කියන්න ඕනේ ළමයි මේක හැම ළමයටම සෙට් වෙන එකක් නෙමෙයි. This is not everyone's cup of tea ඒ වුනාට හරියට ප්ලෑන් එකකට වැඩේ කරන්න හදන කෙනෙක්ට මේක වටීවි. Just trust the process. අමිල සර් දාලා තියෙන "අන්තිම…
5,7100029
Photo
"α , ∝ , ∞ වෙනස දැනගෙන ලියන්න"

APLHA (α)
========
Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. මෙය ගණිතයේදී බොහෝ විට භාවිත කරන්නේ විචල්‍යයක් හඳුන්වන්න.

PROPORTIONAL (∝)
================
Proportional කියන්නේ “සමානුපාතික” ලකුණ. මෙය ගණිතයේදී භාවිත කරන්නේ අනුලෝම සමානුපාතික සහ ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධ පෙන්වන්න.

LEMNISCATE (∞)
==============
Lemniscate ලකුණ ගණිතයේදී භාවිත කරන්නේ “අනන්තය (Infinity)” පෙන්වන්න.

හැමෝම එක්ක ශෙයා කරගන්න.
තව මේ වගේ වැදගත් දේවල් දැනගන්න එකතු වෙලා ඉන්න.

- VIKUM HARSHANA | Combined Mathematics -
1,7900035

Showing 14 of 14 posts

Rating

Login required

Frequently Asked Questions

What is the VIKUM HARSHANA | COMBINED MATHEMATICS Telegram channel about?+

VIKUM HARSHANA | COMBINED MATHEMATICS (@Vikum_Harshana) is a Telegram channel in the Web series category. The official Telegram channel of Vikum Harshana.

How do I join VIKUM HARSHANA | COMBINED MATHEMATICS (@Vikum_Harshana) on Telegram?+

Open the channel profile on tgdio, then use the Join / Open in Telegram button to go to @Vikum_Harshana in the Telegram app or web client and subscribe for free.

Is VIKUM HARSHANA | COMBINED MATHEMATICS a good Web series channel to follow?+

On tgdio you can check VIKUM HARSHANA | COMBINED MATHEMATICS's rating, user reviews, ranking, and latest posts before joining. It currently lists about 1,246 subscribers on tgdio. Compare it with similar Web series channels in the same category.

Where can I see VIKUM HARSHANA | COMBINED MATHEMATICS stats and latest posts?+

On tgdio, open the @Vikum_Harshana channel page for subscriber stats, ranking, ratings, and recent posts. Use the Stats link on the profile for deeper growth and activity charts.