ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම් (Centre of Mass Proofs)
============================
ඔන්න ළමයි...පොරොන්දු වුණු විදියටම "ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම් 6" තමයි මේ තියෙන්නේ.
https://youtu.be/-e4zwOV1YPAකලින් කිව්වා වගේ Animation video එක ඉවර කරගන්න වෙලාවක් නැති වෙයි වගේ හිතුන නිසයි මේ විදියට වීඩියෝ එක දැම්මේ.
මේ වීඩියෝ එකේ,
⚜ අර්ධ වෘත්තාකර චාපයක ස්කන්ධ කේන්ද්‍රය
⚜ අර්ධ වෘත්තාකර කේන්ද්‍රික ඛණ්ඩයක ස්කන්ධ කේන්ද්‍රය
⚜ ඝන ඍජු වෘත්තාකර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය
⚜ ඝන අර්ධ ගෝලයක ස්කන්ධ කේන්ද්‍රය
⚜ කුහර ඍජු වෘත්තාකර කේතුවක ස්කන්ධ කේන්ද්‍රය
⚜ කුහර අර්ධ ගෝලයක ස්කන්ධ කේන්ද්‍රය
යන සාධනයන් 6 ම තියෙනවා.
හැමෝම එක්ක මේක ශෙයා කරගන්න.
බලල ඉවර වුනාම Youtube එකේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න.
"ස්කන්ධ කේන්ද්‍රය සාධනය කිරීම්" වීඩියෝ එකට අදාල සම්පූර්ණ නිබන්ධනය තමයි මේ තියෙන්නේ.
එහෙනම් හොඳටම පාඩම් ටික කරගන්න.
ජය වේවා.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
=============
සියළු පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් සඳහා Vikum Harshana Telegram Channel එකත් එක්ක සම්බන්ධ වෙන්න.