|-|¡®uu" ❤️ Telegram channel photo

|-|¡®uu" ❤️

@HIRUU_hiruuPublic Channel

Where love speaks louder than noise, life teaches through every quote. 💌 This for hearts that feel deeply.. @HIRUU_hiruu

277 (277 subscribers)
Members
—
Rating
25
Total Posts
Sep 19, 2026, 5:29 PM
Updated
Apr 20, 2026
Created
Stats

You are viewing English content. To see content in other languages, change the language of the site.

Channel Information

Channel Information
Channel Name|-|¡®uu" ❤️
Username@HIRUU_hiruu
CategoryLife Lessons
LanguageEnglish
CountryUnited States
Members277
Channel TypePublic Channel
CreatedApr 20, 2026
Last UpdatedSep 19, 2026 • 7 days ago
StatusActive

Ranking

Global Ranking
#32468-30
Language Ranking
#7020-2
Category Ranking
#177No change

Participant Growth (Last 9 Days)

Total: 277
24h growth: +5 2%
04/2005/0505/0507/0707/0708/2209/0109/1009/19

Top 10 posts

Most viewed posts from this channel

By views
  1. #1Post #1622.9K
  2. #2Others :2.6K
  3. #3+ මගේ හිත හදන්න ලේසියකට බෑ.2.4K
  4. #4ඒකිගේ පට්ට ලොකුකම2.2K
  5. #5මනුස්සයෙක්ට සල්ලි තිබුණා කියලා වැඩක් නෑ.. වියදම් කරන්න මොලේ තියෙන්නත් ඕනේ..2.2K
  6. #6https://youtube.com/shorts/ttwAb5z5b3E?si=aP7fO3EWIOl3pInj1.9K
  7. #7Post #168561
  8. #8Post #171551
  9. #9ඔයාට මාව මතක නම් වෙන කාට මාව අමතක වුණත් මට ඒකෙන් ඇති වැඩක් නෑ!490
  10. #10ලුනුයි බතුයි කමු කියන මෝඩ කතා මම කියන්නේ නැ.. අනික මට ඕවා කන්නත් බෑ..459

Latest Posts

|-|¡®uu" ❤️

Sep 05, 2026, 04:38

ඔයාට මාව මතක නම් වෙන කාට මාව අමතක වුණත් මට ඒකෙන් ඇති වැඩක් නෑ!





-😌❤️❗️-
4900023
|-|¡®uu" ❤️

Sep 05, 2026, 04:38

ඒකිගේ පට්ට ලොකුකම
කියන තැනට එනකන් මම මගේ Quality එක හදාගෙන ඉවරයි... But, ඒක මගේ ලොකුකම නෙමෙයි...

"Quality තියන් ඉන්න එක වෙනයි... හැම එකාටම දෙන්න යන එක වෙනයි..!"




-😌👊〽️-
#Hiruu
2,2100023
|-|¡®uu" ❤️

Sep 05, 2026, 04:38

මනුස්සයෙක්ට සල්ලි තිබුණා කියලා වැඩක් නෑ.. වියදම් කරන්න මොලේ තියෙන්නත් ඕනේ..
නැත්තම් ඒ මනුස්සයා දන්නේ අද කියන දවස ගැන විතරයි.. හෙට කියන දවසක් එනවා කියලා දන්නේ නෑ..



මොකද, මම ඕනේ තරම් දැකලා තියෙනවා කාලෙකට කලින් කෝටිගනන් සල්ලි තිබුණත් මොලයක් තිබුණේ නැති මිනිස්සු අද රැපියලක් හොයන්න මහන්සි වෙන විදය...



-😌❤️‍🩹❗️-
#Hiruu
2,1600018
|-|¡®uu" ❤️

Sep 05, 2026, 04:38

Photo
මට එයාලා වෙනුවෙන් අඩන්න බෑ..


"මොකද, මගේ මස්කාරා එක ගොඩාක් ගණන්..!"


-🙂❤️‍🩹❗️-
#Hiruu
5610022
|-|¡®uu" ❤️

Sep 05, 2026, 04:38

ලුනුයි බතුයි කමු කියන මෝඩ කතා මම කියන්නේ නැ.. අනික මට ඕවා කන්නත් බෑ..
ඔයත් හොදට සල්ලි හම්බ කරන්න... මාත් හම්බ කරනවා..,
ඉතින්,, සල්ලි තියෙන කාලෙට බදිනවා..!"


වැටෙන තැනකදී අල්ලන් ඉන්න එකයි, නැගිටින්න පුළුවන් කාලේ වැටිලා ඉන්න එකයි, කියන්නේ එකක් නෙවෙයි දෙකක්!
4590027
|-|¡®uu" ❤️

Sep 05, 2026, 04:38

Video
don't face it.. you may addict soon...!"


-😈🫦🫵-
#hiruu
2,9200020
|-|¡®uu" ❤️

Sep 05, 2026, 04:38

They say, you only fall in love once ! but, that can't be true... Every time I look at you, I fall in love all over again..!

🥺❤️🫶
4550014
|-|¡®uu" ❤️

Apr 27, 2026, 03:21

Photo
ලැබුවාවූ සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
😊❤️


#HappyNewYear
#Hiruu
2060010
|-|¡®uu" ❤️

Apr 27, 2026, 03:21

Photo
කෙල්ලෙක්ගේ ජීවිතේ හැබෑවෙන්නම ඕනේ හරි ලස්සන හීනයක් ඒක..!



-🥺❤️‍🩹❗️-
#Hiruu
2250018
|-|¡®uu" ❤️

Apr 27, 2026, 03:21

•
දැනුණු පිරිමියා ළග හැම ගෑණු ළමයෙක්ම හැසිරෙන්නෙ පුංචි දරුවෙක් වගේ...!!!
• එහෙම ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕන....
හරියට මට ඔයාව ලැබුණා වගේ...!!


-🥹😘🩷-
#Hiruu
2530012
|-|¡®uu" ❤️

Apr 27, 2026, 03:21

සම්මත වුනත් අසම්මත වුනත් මිනිස්සු බදාගත්තෙම,

"තමන්ට වැඩිපුරම දැනුණු පපුව..!"




-🥺❤️🫂-
#Hiruu
2730017
|-|¡®uu" ❤️

Apr 20, 2026, 20:05

+ මගේ හිත හදන්න ලේසියකට බෑ.
මොකද මං කවුරුවත් කියන දේවල් අහන්නෙ නෑ...


හැබැයි,
එයා ආදරෙන් වචනයක් කිව්වත් ඇති මට නිවෙන්න...




-🥺❤️-
#Hiruu
2,3700014
|-|¡®uu" ❤️

Apr 20, 2026, 20:05

Others :
• මං ඒ කොල්ලව kiss කරා...
• මං ඒ කොල්ලව hug කරා...


Meanwhile me :
• මම ඒ කොල්ලගෙ අතකින්වත් අල්ලන්න කලින්,
එයා එක්ක ආදරෙන් බැඳුණා...!!!




-😫❤️-
#Hiruu
2,5700021
|-|¡®uu" ❤️

Apr 20, 2026, 20:05

මිනිස්සු ආස තමන්ව දැනෙන අයට !

වචන නැතුවම අපිව තේරැම්ගන්න..
ඉගියක් නැතුවම අපිව ගලපගන්න..
ඉල්ලීමක් නැතුවම අපිව අහන්ඉන්න...

එහෙම හිත් හරි අඩුයි...
ඉතින් ,,
"ඒ හිත රැකගන්න..!"




-🥺♥️💐-
#Hiruu
3090020
|-|¡®uu" ❤️

Apr 20, 2026, 20:05

Photo
තරහ වෙන්න බෑ
ආදරේ නිසා....
දාලා යන්න බෑ
ඔයා නිසා...
මඟ හරින්න බෑ
වටින නිසා...

වෙන කෙනෙක්ට දෙන්න බෑ
ඔයා මගේ නිසා...




-🥺❤️‍🩹-
#Hiruu
2930015

Showing 25 of 25 posts

Rating

Login required

Frequently Asked Questions

What is the |-|¡®uu" ❤️ Telegram channel about?+

|-|¡®uu" ❤️ (@HIRUU_hiruu) is a Telegram channel in the Life Lessons category. Where love speaks louder than noise, life teaches through every quote. 💌 This for hearts that feel deeply.. @HIRUU_hiruu

How do I join |-|¡®uu" ❤️ (@HIRUU_hiruu) on Telegram?+

Open the channel profile on tgdio, then use the Join / Open in Telegram button to go to @HIRUU_hiruu in the Telegram app or web client and subscribe for free.

Is |-|¡®uu" ❤️ a good Life Lessons channel to follow?+

On tgdio you can check |-|¡®uu" ❤️'s rating, user reviews, ranking, and latest posts before joining. It currently lists about 277 subscribers on tgdio. Compare it with similar Life Lessons channels in the same category.

Where can I see |-|¡®uu" ❤️ stats and latest posts?+

On tgdio, open the @HIRUU_hiruu channel page for subscriber stats, ranking, ratings, and recent posts. Use the Stats link on the profile for deeper growth and activity charts.