2028 THEORY - PHYSICS | ANURADHA PERERA Telegram channel photo

2028 THEORY - PHYSICS | ANURADHA PERERA

@AP28THEORYPublic Channel

Official channel 2028 Theory Physics classes by Anuradha Perera.

23.2k (23,188 subscribers)
Members
—
Rating
30
Total Posts
Sep 19, 2026, 8:41 AM
Updated
Apr 15, 2026
Created
Stats

You are viewing English content. To see content in other languages, change the language of the site.

Channel Information

Channel Information
Channel Name2028 THEORY - PHYSICS | ANURADHA PERERA
Username@AP28THEORY
CategoryOnline Classes
LanguageEnglish
CountryUnited States
Members23,188
Channel TypePublic Channel
CreatedApr 15, 2026
Last UpdatedSep 19, 2026 • 7 days ago
StatusActive

Ranking

Global Ranking
#32408-29
Language Ranking
#7003-2
Category Ranking
#106No change

Participant Growth (Last 7 Days)

Total: 23.2K
24h growth: +277 1%
04/1505/0307/0608/2108/3109/1009/19

Latest Posts

🔴2028 THEORY සියලු සිසුන් වෙබ් අඩවියෙන් හෝ පහත LINK එකෙන් සම්බන්ද වෙන්න.

අද දිනයේ පමණක් Open link ලබාදේ

🔴 යාන්ත්‍ර විද්‍යාව - සාපේක්ශ චලිතය සම්පූර්ණ පාඩම

🔜 ZOOM 📱 :
⛓ https://us06web.zoom.us/j/83562943802?pwd=R1iM1lcKOUnbJOxvRPuOws9a1klLdS.1

🔹උදෑසන 8.15 සිට සජීවීව

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
5,0100035
File
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක

🔹උදෑසන 7.00 සිට 7.45 වෙනකම් මේක කරලා 7.45 සිට 7.55 වෙනකන් MARKING එක බලලා අඩුපාඩු හදාගෙන 8.10 වෙද්දි JOIN වෙන්න.

🟣2028 DISCUSSION GROUP : https://t.me/AP28THEORYG

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
5,2700032
🔴අද දවසෙ ප්‍රශ්න ටික ඉවරයි...

🔴ආයෙත් ලබන සතියේ බදාදා හවස 6ට...
6,2400092
Photo
🔴 🔴2027 REVISION ආරම්භය ගම්පහ | පලවෙනි දවසෙම විශාල ජන ගගක්

REVISION පන්තියක ආරම්භය දිනයක සහභාගී වන ඉහලම ලමයි ගානක් සහභාගී වෙමින් අද අපි ගම්පහ 2027 REVISION එකත් පටන්ගත්තා

2027 GROAT අලුත්ම අංග සම්පූර්ණ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී. මේ ඉන්නේ පසුගිය වසරවල අපේ REVISION වැඩපිලිවෙල Follow කරලා ඉහල ප්‍රතිඵල ගත්ත ලමයින්ගේ Recommendation එකෙන් ආපු ලමයි.

➡️2022- ලංකාවේ වැඩිම REVISION A (350+)
➡️2023- ලංකාවේ වැඩිම PHYSICS A (700+)
➡️2024 ලංකාවේ වැඩිම PHYSICS A (1300+)
➡️2025 ලංකාවේ වැඩිම PHYSICS A (1512+)

🟢පසුගිය වසරේ පමණක් F/S/C සිට A/B දක්වා ප්‍රතිඵල පරිවර්තන 1500+ ඇති එකම පන්තිය.

:
🔴 භෞතික පන්ති ආරම්භයන් මගහැරණු සියලුම දරුවන්ට All island Online පන්ති ආරම්භක දිනයට සම්බන්ධ වී එම කොටස ආවරණය කරගත හැක.

🔴  All Island Onine Revision ආරම්භය : සැප් 06 ඉරිදා හවස 7.00ට සජීවීව

පලමු දින නොමිලේ
🔤🔤🔤🔤


පසුගිය වසර ලමයින්ගේ Recomondation
💬 https://t.me/APMEMORYBOOK2026

Revision Channel එක:
📱Telegram :  https://t.me/MR2027AP


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
5,2702,027063
🔴ලමායි.. තව විනාඩි 5යි..

🔹අද හවස 6 වෙද්දි අපේ අද දවසේ RECAP QUIZ වැඩේ පටන් ගන්නවා..

🔹එහෙනම් හැමෝම ඒවෙලාවට Telegram Channel එක බලන්න..

🔥බලමු ඔයාලට ගිය සතියෙ පාඩම කොච්චර හොදට මතකයිද කියලා..
5,4000035
Photo
🔴 2028 THEORY RECORDING ALERT

2028 THEORY සිසුන් සදහා APRIL 23,25 දින පැවති,
➿➿➿➿➿➿➿➿➿➿➿
🔘වර්නියර් කැලිපරය පාඩම ROTARY & INDEEPA

🔹Recordings මේ වන විට http://ap.lk/ වෙබ් අඩවියේ APRIL Classes වෙත ඇතුලත් කර ඇත.

🔹පාඩම මගහැරුනු ONLINE හෝ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻 https://ap.lk/store?category=CLASS&year=2026&type=Physical

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱 https://www.google.com/chrome/ Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.

🥸 https://t.me/Ap23Tech
5,2600043
🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓 👍👍👍👍👍

📌 2028 Theory Physical සිසුන්ගේ අවධානයට!
(ඉන්දීප ගම්පහ සහ රොටරි නුගේගොඩ)
online ළමයිට මෙම පණිවිඩය අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.

වෙබ් අඩවිය හරහා ඔබගේ පන්ති (Physical Classes) Active කරගැනීමේදී කරුණාකර පහත උපදෙස් අනුගමනය කරන්න.

ආයතනය මගින් ඔබට ලබා දී ඇති කාඩ්පතෙහි ඔබගේ Student ID එක සඳහන් කිරීම සඳහා කොටු වෙන් කර ඇත. කරුණාකර පෑනක් භාවිතයෙන් එම කොටු තුළ ඔබගේ http://www.ap.lk/ වෙඩ් අඩවියෙහි සදහන් Student ID එක නිවැරදිව ලියන්න.

ඉන්පසු එහි පැහැදිලි ඡායාරූපයක් වෙබ් අඩවියේ Physical ළමයි සදහා ඇති පන්තිය වෙත Upload කරන්න. මෙලෙස නිවැරදිව තොරතුරු ඇතුළත් කිරීමෙන් ඔබගේ පන්තිය ප්‍රතික්ෂේප වීම (Reject වීම) අවම කර ගත හැක.

❤️❤️❤️❤️❤️❤️❤️
4,8200027
Photo
🔴2028 ONLINE TEST SERIES ආරම්භය

🔹තව දින 0️⃣3️⃣ යි

💎 🔤🔤🔤🔤🔤🔤 :

🔹අප්‍රේල් 29 බදාදා රාත්‍රී 8.00 සිට 8.40 දක්වා

🔹ඒකක හා මාන කොටසින් MCQ 20ක්

🔹එම වේලාවේම RANKS ලබාදේ.

🟢අඩුම කාලයක් තුල වැඩිම ලකුණු ලබාගන්නා සිසුවාට SMART WATCH එකක් තෑගි

🔴 වැදගත් කරුණු :
🔹රාත්‍රී 8.00 වන විට ප්‍රශ්න පත්‍රය සදහන් link එක මෙම Telegram channel එක මගින් ලබා දෙන අතර එහි පිලිතුරු එම Google form එක ඔස්සේ ම submit කල යුතු වේ.

🔹Google form එකහි පිලිතුරු submit කිරීමේදි ,

🔺ඔබගේ නම
🔺ඔබගේ STUDENT ID එක
🔺ඔබගේ වෙබ් අඩවියේ ලියාපදිංචි email ලිපිනය
🔺ඔබගේ පාසල
යන තොරතුරු නිවැරදි ව ඇතුලත් කල යුතු වේ.

🔹ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න 20කින් සමන්විත වන අතර සෑම ප්‍රශ්නයකටම පිලිතුරු සැපයිය යුතු වේ.

🔹එක් ප්‍රශ්නයකට ලකුනු 5 බැගින් හිමිවේ. එවිට ලබාගත හැකි මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 100කි.

🔹වැඩිම ලකුණු සංඛ්‍යාවක් අඩුම කාලයකදී ලබාගන්නා පිලිවෙල මත Rank කිරීම සිදුවන අතර,

🔹පලමු Rank 10 පමණක් රාත්‍රී 9.15 වන විට මෙම Telegram channel එක ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

🔹සියලු සිසුන් ඒකක හා මාන කොටස හොදින් අධ්‍යනය කර සූදානම්ව සිටින්න.

❤️❤️❤️❤️❤️❤️❤️
5,2000062
File
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක.

🔹උදේ 7.00 සිට 7.45 වෙනකම් මේක කරලා 8.00 වෙද්දි http://ap.lk/ වෙබ් අඩවිය හරහා JOIN වෙන්න.

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
6,6800031
🔴 අද දිනය සදහා අවශ්‍ය වෙන TUTE PDF එක, සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන්,

🔹AP.LK වෙබ් අඩවියෙහි ඔබ ENROLL කරගත් APRIL CLASS එක වෙතට ඇතුලත් කර ඇත. තවම TUTES නොලැබුනු ONLINE සිසුන් PDF එක DOWNLOAD කරගන්න.

🥸 ❤️❤️❤️❤️❤️❤️❤️
6,5100018
Photo
🔴හෙට 2028 THEORY ගම්පහ සැලැස්ම
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
🔹වර්නියර් කැලිපරය පාඩම

👨‍💻  ගම්පහ ඉන්දීප + ONLINE LIVE 📱

🗓 හෙට අප්‍රේල් 25 සෙනසුරාදා 

🔹උදෑසන 7.30 - 12.30

⚠️ INDEEPA සිසුන්ට භෞතිකව සහ සියලු ONLINE සිසුන්ට http://ap.lk/ වෙබ් අඩවිය හරහා

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

✅

📞විමසීම් - 0741783886 , https://t.me/aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
7,3200038
Photo
🔴2028 ONLINE TEST SERIES ආරම්භය

💎 🔤🔤🔤🔤🔤🔤 :

🔹අප්‍රේල් 29 බදාදා රාත්‍රී 8.00 සිට 8.40 දක්වා

🔹ඒකක හා මාන කොටසින් MCQ 20ක්

🔹එම වේලාවේම RANKS ලබාදේ.

🟢අඩුම කාලයක් තුල වැඩිම ලකුණු ලබාගන්නා සිසුවාට SMART WATCH එකක් තෑගි

🔴 වැදගත් කරුණු :
🔹රාත්‍රී 8.00 වන විට ප්‍රශ්න පත්‍රය සදහන් link එක මෙම Telegram channel එක මගින් ලබා දෙන අතර එහි පිලිතුරු එම Google form එක ඔස්සේ ම submit කල යුතු වේ.

🔹Google form එකහි පිලිතුරු submit කිරීමේදි ,

🔺ඔබගේ නම
🔺ඔබගේ STUDENT ID එක
🔺ඔබගේ වෙබ් අඩවියේ ලියාපදිංචි email ලිපිනය
🔺ඔබගේ පාසල
යන තොරතුරු නිවැරදි ව ඇතුලත් කල යුතු වේ.

🔹ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න 20කින් සමන්විත වන අතර සෑම ප්‍රශ්නයකටම පිලිතුරු සැපයිය යුතු වේ.

🔹එක් ප්‍රශ්නයකට ලකුනු 5 බැගින් හිමිවේ. එවිට ලබාගත හැකි මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 100කි.

🔹වැඩිම ලකුණු සංඛ්‍යාවක් අඩුම කාලයකදී ලබාගන්නා පිලිවෙල මත Rank කිරීම සිදුවන අතර,

🔹පලමු Rank 10 පමණක් රාත්‍රී 9.15 වන විට මෙම Telegram channel එක ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

🔹සියලු සිසුන් ඒකක හා මාන කොටස හොදින් අධ්‍යනය කර සූදානම්ව සිටින්න.

❤️❤️❤️❤️❤️❤️❤️
6,6700077
Photo
🎆 ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
🎆 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞
🎆 Happy Sinhala and Tamil New Year 2026! 🌞

🔴 ළමයි ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සියලු වැඩ හොදින් ඉටුවන, දිනලම විතරක් ඉවර කරන්න පුළුවන් වෙන සාර්ථක අලුත් අවුරුද්දක් වේවා!

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
2,6502,0260462
Video
🔴 මුලදි PHYISICS අඩු ලකුණු තිබුනත් පස්සේ අපේ PAPER CLASS එකේ වැඩ හරියටම කරලා රත්නපුර දිස්ත්‍රික් ජීව විද්‍යා අංශයේ පලවෙනියා වගේම ලංකාවේ 13 වෙනියා වුන අංජුලගේ කතාව.

DISTRICT RANK : 01
ISLAND  RANK :14

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
9,9300033
Photo
🔴 2028 THEORY සිසුන් වෙනුවෙන්ම විශේෂ අවුරුදු GIFT PACK එකක්.. 🔤🔤🔤🔤

🔹මේකේ ඇතුලත් වෙන්නේ

😈 මාර්තු මාසයේ පැවැත්වූ CLASS RECORDINGS සියල්ලම,

😈 FROM LAST WEEK PAPER MARKINGS, සහ සියලු DISCUSSIONS

😈 මිනුම් ඒකක හා මාන TUTE PDF සහ TUTE MARKINGS.

🔹අපේ පන්තියේ අප්‍රේල් මාසේ CARD එක ගත්ත ඕනෑම සිසුවෙක්ට දැන් මේ PACK එක WEBSITE එක හරහා ACTIVE වෙනවා

🔹ACTIVE වුන දින සිට දින 60ක් දක්වා පමණක් වලංගු වේ.

➡️ ACTIVE කරගන්නා ආකාරය -
🔘Website එකේ Dashboard එකෙහි ඔබට අවුරුදු GIFT PACK ලෙසින් දිස්වෙන අතර එය click කර enroll කරන්න,

වැදගත් : මෙය ACTIVE කරගැනීමට ඔබ අප්‍රේල් මස පන්ති සදහා මුදල් ගෙවා තිබිය යුතු වන අතර ඔබගේ EXAM YEAR එක 2028 විය යුතු වේ.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
9472,028042
Photo
🟢 අද

🔴 කොලඹ දිස්ත්‍රික් First ( Island First)
🔴Olympiad Island First 2025 ( A/L Island 13)
🔴 මාතලේ දිස්ත්‍රික් First
🔴රත්නපුර දිස්ත්‍රික් First
🔴 පොලොන්නරුව දිස්ත්‍රික් First

කොලඹ 2027 පන්තියට කතාකරන්න ආවා.

ඔයාලත් මෙහෙම කතාකරන්න Target එකක් තියාගන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
16,60000116
Photo
🔴 2025 උසස්පෙල  ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් 7 වෙනි ස්ථාන 10ක් අපේ පන්තියෙන්❤

අනෙකුත් RANKS ක්‍රමයෙන් 10 සිට 1 දක්වා  ඉදිරිපත් කරගෙන යනවා

මේ ප්‍රතිඵල වල සම්පූර්ණ අයිතිය එම දරුවන් සතුවේ. එම ප්‍රතිඵල ලබාගැනීමට උදව් උපකාරල් කල දෙමව්පියන් මෙන්ම අනෙකුත් ගුරුවරුන්ටද ස්තූතී.

අප සිදු කර ඇත්තේ එම දරුවන්ට ගැලපෙන පරිදි ගුණාත්මක වැඩපිලිවෙලක් පන්තිය තුල පවත්වාගැනීමයි.

🟢 තවමත් 2025 ප්‍රතිඵල දැනුම් දී නැති දරුවන්ට පහත LINK එකෙන් දැනුම් දිය හැක :
https://examresults.ap.lk/

🟢 WHATSAPP හරහා දැනුම් දීමට : 074 178 3886

බලන්න ඔයාලගේ දිස්ත්‍රික්කයේ අයියල අක්කලත් ඉන්නවද කියල

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
18,0000034
Photo
🔴 2028 THEORY සිසුන් වෙනුවෙන්ම විශේෂ අවුරුදු GIFT PACK එකක්.. 🔤🔤🔤🔤

🔹මේකේ ඇතුලත් වෙන්නේ

😈 මාර්තු මාසයේ පැවැත්වූ CLASS RECORDINGS සියල්ලම,

😈 FROM LAST WEEK PAPER MARKINGS, සහ සියලු DISCUSSIONS

😈 මිනුම් ඒකක හා මාන TUTE PDF සහ TUTE MARKINGS.

🔹අපේ පන්තියේ අප්‍රේල් මාසේ CARD එක ගත්ත ඕනෑම සිසුවෙක්ට දැන් මේ PACK එක WEBSITE එක හරහා ACTIVE වෙනවා

🔹ACTIVE වුන දින සිට දින 60ක් දක්වා පමණක් වලංගු වේ.

➡️ ACTIVE කරගන්නා ආකාරය -
🔘Website එකේ Dashboard එකෙහි ඔබට අවුරුදු GIFT PACK ලෙසින් දිස්වෙන අතර එය click කර enroll කරන්න,

වැදගත් : මෙය ACTIVE කරගැනීමට ඔබ අප්‍රේල් මස පන්ති සදහා මුදල් ගෙවා තිබිය යුතු වන අතර ඔබගේ EXAM YEAR එක 2028 විය යුතු වේ.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
5,9200081
File
🔴 අද දිනට අදාල FROM LAST WEEK PAPER එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්..

🔹උදෑසන 7.00 සිට 7.40 වෙනකන් මේක කරලා 8.00 වෙද්දි JOIN වෙන්න.

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
5,9600023

Showing 30 of 30 posts

Rating

Login required

Frequently Asked Questions

What is the 2028 THEORY - PHYSICS | ANURADHA PERERA Telegram channel about?+

2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@AP28THEORY) is a Telegram channel in the Online Classes category. Official channel 2028 Theory Physics classes by Anuradha Perera.

How do I join 2028 THEORY - PHYSICS | ANURADHA PERERA (@AP28THEORY) on Telegram?+

Open the channel profile on tgdio, then use the Join / Open in Telegram button to go to @AP28THEORY in the Telegram app or web client and subscribe for free.

Is 2028 THEORY - PHYSICS | ANURADHA PERERA a good Online Classes channel to follow?+

On tgdio you can check 2028 THEORY - PHYSICS | ANURADHA PERERA's rating, user reviews, ranking, and latest posts before joining. It currently lists about 23,188 subscribers on tgdio. Compare it with similar Online Classes channels in the same category.

Where can I see 2028 THEORY - PHYSICS | ANURADHA PERERA stats and latest posts?+

On tgdio, open the @AP28THEORY channel page for subscriber stats, ranking, ratings, and recent posts. Use the Stats link on the profile for deeper growth and activity charts.